Friday, September 15, 2017
Home
Unlabelled
CIDය යොෂිතගෙන් පැය3ක් ප්‍රෂ්න කරයි
CIDය යොෂිතගෙන් පැය3ක් ප්‍රෂ්න කරයි
-
Friday, September 15, 2017
රුපියල් කෝටි ගණනක වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්‍ෂ මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඊයේ (14 වැනිදා) පැය 3 ක් තිස්‌සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.
යෝෂිත රාජපක්‍ෂ මහතාගේ මිත්තනියගෙන් ලැබුණු බව කියන ගල්කිස්‌ස සහ රත්මලාන ප්‍රදේශවල රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම් දෙකක් සම්බන්ධයෙන් සහ තවත් දේපළ ඉපයීම සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රශ්න කර ඇති බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පැවැසීය.
මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පැමිණෙන ලෙස මීට ඉහතදී යෝෂිත රාජපක්‍ෂ මහතාට පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය දැනුම්දී තිබුණත් පෞද්ගලික කටයුත්තක් සඳහා යැමට ඇති බව කියමින් ඒ මහතා එදින පැමිණ සිටියේ නැත.
ඊයේ පෙ.ව. 10.30 ට පමණ යෝෂිත රාජපක්‍ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හමුවේ පෙනී සිටි අතර දහවල් 1.30 පමණ වන තුරු ඒ මහතාගෙන් ප්‍රශ්න කර තිබේ.