Tuesday, October 03, 2017
Home
Gossip Lanka News
ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි - විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් අද
ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි - විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් අද
-
Tuesday, October 03, 2017
ශ්රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කර වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් අද (03) පැවැත්වීමට නියමිතයි.
කතානායක කරූ ජයසූරිය සඳහන් කළේ මෙශ්රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කර වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් අද (03) පැවැත්වීමට නියමිතයි.
කතානායක කරූ ජයසූරිය සඳහන් කළේ මෙම අවස්ථාවට සාක් කලාපීය රටවල කතානායකවරුන්, නියෝජ්ය කථානායකවරුන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිත බවයි.ම අවස්ථාවට සාක් කලාපීය රටවල කතානායකවරුන්, නියෝජ්ය කථානායකවරුන් මෙන්ම සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිත බවයි.
