Tuesday, October 03, 2017
Home
Gossip Lanka News
ආරක්ෂක රාජ්ය අමාත්යාංශයේ නව ලේකම්වරයා ලෙස සුනිල් සමරවීර
ආරක්ෂක රාජ්ය අමාත්යාංශයේ නව ලේකම්වරයා ලෙස සුනිල් සමරවීර
-
Tuesday, October 03, 2017
ආරක්ෂක රාජ්ය අමාත්යාංශයේ නව ලේකම්වරයා ලෙස සුනිල් සමරවීර මහතා ඊයේ (02දා) ආරක්ෂක රාජ්ය අමාත්යාංශයේදී රාජකාරී ආරම්භ කළේය.
මේ අතර ක්රීඩා අමාත්යංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත විජේරත්න මහතා පත්කර තිබේ.
ගාමිණී සෙනෙවිරත්න මහතා විදේශ රැකියා අමාත්යංශයේ නව ලේකම්වරයා ලෙසත්, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්යංශයේ නව ලේකම් ලෙස M A සිසිර කුමාර මහතාත්, කර්මාන්ත හා වාණිජ අමාත්යංශයේ නව ලේකම් ලෙස නීල් රංජිත් අශෝක මහතා පත්කර තිබේ.
