BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, October 31, 2017

දුලිප් විජේසේකර නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවතට

තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ දුලිප් විජේසේකර එම ධුරයෙන් ඉවත් කර තිබේ.

වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහු එම ධුරයෙන් ඉවත් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවන දුලිප් විජේසේකර පසුගිය කාලයේ ආණ්ඩුව විවේචනය කරමින් ප්‍රකාශ නිකුත් කර තිබූ බව ද වාර්තා වේ.
« PREV
NEXT »