BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, October 18, 2017

අධිකරණ නියෝග කැඩුවොත් කාටත් නීතිය එකයි

අධිකරණ නියෝග කඩකරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.
පසුගිය දිනක යාපනය ප්‍රදේශයේදී උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් මහතා අධිකරණ නියෝගවලට පටහැනිව කටයුතු කරමින් උද්ඝෝෂණයක යෙදීම සම්බන්ධව ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට හේතුව මාධ්‍යවේදියකු විසින් පොලිස්පතිවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු එසේ ප්‍රකාශ කළේය.
« PREV
NEXT »