Thursday, October 19, 2017
Home
Gossip Lanka News
ගුවන් තොටේදී ගෝටා රදවා ගනී - පොලීසියෙන් ප‍්‍රශ්න කරයි
ගුවන් තොටේදී ගෝටා රදවා ගනී - පොලීසියෙන් ප‍්‍රශ්න කරයි
-
Thursday, October 19, 2017
ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා කටුනායක ගුවන්තොටුපලේදී පැය කිහිපයක් තිස්සේ පොලීසිය විසින් ප‍්‍රශ්ණ කිරීමට ලක් කර තිබේ.
විදෙස්ගතව සිටි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අද පෙරවරුවේ යලි මෙරටට පැමිණි අවස්ථාවේ පොලීසිය විසින් රදවාගෙන මෙසේ පැය තුනකට ආසන්න කාලයක් ප‍්‍රශ්න කිරීමට ලක් කර ඇත.
කුමන කාරණාවක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප‍්‍රශ්න කලේදැයි වාර්තා නොවෙයි.
ගිය රජය සමයේ රාජ්‍ය මුදල් අවභාවිතයක් සම්බන්දයෙන් එල්ල වූ චෝදනා මත මෙසේ ප‍්‍රශ්න කිරීමට ලක් වනු ඇති බව මාධ්‍ය වාර්තා පල විය.
