Thursday, October 19, 2017
Home
Gossip Lanka News
සෝමවංශ අමරසිංහගේ පක්‍ෂය පොහොට්ටුව සමග සන්ධාගත වේ
සෝමවංශ අමරසිංහගේ පක්‍ෂය පොහොට්ටුව සමග සන්ධාගත වේ
-
Thursday, October 19, 2017
සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් බිහි වූ ජනතා සේවක පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සංධාන ගතවීමට කැමැත්ත පල කර ඇත.
එම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ජයන්ත විජේසිංහ මහතා ඇතුලූ එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය නෙඵම් මාවත කාර්යාලයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පැවති සාකච්ඡුාවේදී මෙම අවසන් එකගතාවට පැමිණ ඇත.
පක්ෂයේ නිර්මාතෘ සෝමවංශ අමරසිංහ මහතාගේ ඒකායන ප‍්‍රතිපත්තිය වූයේ ජනතාව වෙනුවෙන් දේශපාලනය කිරීම බවත් තම පක්ෂය මේ මොහොතේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සංධාන ගතවන්නේ එකී පදනමෙන් බවත් ජනතා සේවක පක්ෂයේ ලේකම්වරයා මෙහිදී සදහන් කර ඇත.
