Tuesday, October 10, 2017
Home
Gossip Lanka News
නාමල්ගේ අධ්‍යක්ෂකවරියට ඇප ලැබෙයි
නාමල්ගේ අධ්‍යක්ෂකවරියට ඇප ලැබෙයි
-
Tuesday, October 10, 2017
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේට් සමාගමේ අධ්‍යක්ෂකවරියකවන ඉරේෂා ද සිල්වා ඇප මත නිදහස් කර තිබේ.
ඩුබායි සිට ලංකාවට පැමිණි අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඇය අද (10) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
