BREAKING NEWS
latest

728x90

468x60

Thursday, October 19, 2017

දේශපාලනය ගැන කලකිරුනු හිරුණිකාට අගමැතිගෙන් සුපිරි තෑග්ගක්

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක තනතුරකට අද (18) පත්කරනු ලැබුවා. ඒ,රත්මලාන ආසන සංවිධායකවරිය ලෙසයි.


අරලියගහ මන්දිරයේ දී අදාළ පත්කිරීම් ලිපිය අද පස්වරුවේ පිරිනැමුණා.
මීට පෙර රත්මලාන ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කළේ උපුල් ශාන්ත සන්නස්ගලයි.
« PREV
NEXT »