Thursday, November 30, 2017
Home
Gossip Lanka News
සබරගමුව වෛද්‍ය පීඨය 2018 සිට සිසුන් 75 කින් ආරම්භ කරනවා - ලක්ෂ්මන් කිරිඇල්ල
සබරගමුව වෛද්‍ය පීඨය 2018 සිට සිසුන් 75 කින් ආරම්භ කරනවා - ලක්ෂ්මන් කිරිඇල්ල
-
Thursday, November 30, 2017
සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ලබන වසරේ(2018) ආරම්භ කරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
එහි පළමු කණ්ඩායම ලෙස සිසුන් 75 ක් බදවාගන්නා ලෙසත් අමාත්‍යවරයා පැවසුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ (29) පාර්ලිමේන්තුවේදීය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...