Thursday, November 30, 2017
Home
Gossip Lanka News
ඇමති දෙකකට එරෙහිව එජාපයේ කැරැල්ලක් පත්තුවන ලකුණූ - දෙදෙනාම කොලේ ඉරාගෙන ද?
ඇමති දෙකකට එරෙහිව එජාපයේ කැරැල්ලක් පත්තුවන ලකුණූ - දෙදෙනාම කොලේ ඉරාගෙන ද?
-
Thursday, November 30, 2017
එක්සත් ජාතික පක්ෂයේ ඉහල පෙලේ තනතුරු දරන ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකුට එරෙහිව පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලක් නිර්මාණය වෙමින් පවතින බවට වාර්තා වේ.
මධ්‍යම පළාත නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙක්ට සහ ජාතික ලැයිස්තුව නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙක්ට එරෙහිව නිර්මාණය වන මෙම කැරැල්ලට හේතු වී ඇත්තේ පාක්ෂිකයන් වෙනුවෙන් නොව තමන්ගේ පවුල් සහ හිතවතුන් වෙනුවෙන් පමණක් ක්‍රියා කිරීම හේතුවෙනි.
කෙසේ වෙතත් අදාල කැරැල්ල ලබන ජනවාරි වන විට නිරම්නය වනු ඇති බවට එජාප ආරංචි මාර්ග පවසයි.
