Tuesday, November 14, 2017
Home
Gossip Lanka News
ජවිපෙ 28 වන ඉල්මහ සමරුව
ජවිපෙ 28 වන ඉල්මහ සමරුව
-
Tuesday, November 14, 2017
ජනතා විමුක්ති පෙරමුණේ 28 වන ඉල්මහ සමරුව නායකයන්, සාමාජිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (13 දා) සවස කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පාර්ලිමේන්aතු මන්ත්‍රී ලාල් කාන්ත යන මහත්වරුන් ඇතුළු ජවිපෙ නායකයන් පක්ෂයේ නිර්මාතෘ රෝහණ විඡේවීර මහතා ඇතුළු මියගිය එම පක්ෂයේ සාමාජික, සාමාජිකාවන්ට පුෂ්පෝපහාර දැක්වීමට සූදානම් වූ අයුරු.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...