Friday, November 24, 2017
Home
Gossip Lanka News
ඡන්දය කල් නොයයි? ශ්‍රීලනිපය හා ඒකාබද්ධය සන්ධානයකින් මැතිවරනයට එන හෝඩුවාවක්?
ඡන්දය කල් නොයයි? ශ්‍රීලනිපය හා ඒකාබද්ධය සන්ධානයකින් මැතිවරනයට එන හෝඩුවාවක්?
-
Friday, November 24, 2017
කිසිදු ප්‍රමාදයකින් තොරව පෙර සැලසුම් කල පරිදිම පලාත් පාලන මැතිවරණය නියමිත දිනට පැවැත්වීය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව යෝජනාවක් සම්මත කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) රාත්‍රියේ රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදියි මෙම තීරණයට එළඹ තිබේ.
මේ අතර ශ්‍රීලනිපයේ භාණ්ඩාගාරික එස්.බී. දිසානායක මහතා කියා සිටියේ ඡන්දය පැවැත්වීට අවශ්‍ය කටයුතු සඳහා ශ්‍රීලනිපය අධිකරණයට යාමට කටයුතු කරණ බවයි.
එසේම මැතිවරණය කල් දැමීමට ශ්‍රීලනිපය මුල්ව ඇති බවට වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද ඔහු කියා සිටියේය.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් ද එක්කර ගනිමින් පුළුල් සන්ධානයක් ලෙස මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කළ බව හිටපු අග්‍රාමාත්‍ය දි.මූ. ජයරත්න මහතා පැවසීය.
කෙසේවුවද, එස්.බී. දිසානායක මහතා අදාල කාරණාව ප්‍රතික්ෂේප කරන අතර එවැනි සාකච්ඡාවක් මාධ්‍යම කාරක සභාවතුළ නොවුන බව කියයි. කෙසේවුවද එවැනි සාකච්ඡා නිල නොවන මට්ටමින් දෙපාර්ශවයේ කණ්ඩායම් අතර සිදුව ඇති බවද ඔහු සනාථ කළේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...