Wednesday, November 01, 2017
Home
Gossip Lanka News
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය, අතුරු වාර්තා ව්‍යවස්ථා විරෝධී බව විජේදාස කියයි
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය, අතුරු වාර්තා ව්‍යවස්ථා විරෝධී බව විජේදාස කියයි
-
Wednesday, November 01, 2017
නව ව්‍යවස්ථාවක් සදහා පත්කළ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය සහ එම මණ්ඩලයේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීති විරෝධි ක්‍රියාවක් බව නීති විශාරදයකු වූ ජනාධිපති නීතීඥ හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාපක්ෂ මහතා පවසයි.
අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත්කිරිමට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිම බලයක් පාර්ලිමේන්තුව වෙත ලබා දි නොමැති බවත් ඒ අනුව පසුගිය සැප්තැම්බර් 21 වෙනිදා පාර්ලිමේන්තුව වෙත අගමැතිවරයා විසින් ඉදිරිපත් කල මෙහෙයුම් කමිටුව විසින් සකස් කල අතුරු වාර්තාව බල ශූන්‍ය ලියවිල්ලක් බවත් හෙතෙම කියා සිටී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරිමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව පමණක් කල හැකි බවට මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා සම්පාදක මණ්ඩලය ව්‍යවස්තා විරෝදී මෙන්ම මුල සිටම බල ශුන්‍ය ක‍්‍රියාවලියක් බවත් නිවේදනයේ සදහන් වේ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...