Friday, November 10, 2017
Home
Gossip Lanka News
ගීතා ලංකා හොස්පිටල් එකට ලක්ෂ හැත්තෑවක පොල්ලක් තියලලු
ගීතා ලංකා හොස්පිටල් එකට ලක්ෂ හැත්තෑවක පොල්ලක් තියලලු
-
Friday, November 10, 2017
ප්‍රවීණ සිනමා නිළි සහ ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය මීට මාසයකට පමණ පෙර කොළඹ ලංකා හොස්පිටල් රෝහලෙන් කර ගත් ප්ලාස්ටික් ශල්‍ය කර්මයට අදාළ රුපියල් හැත්තෑ ලක්ෂයක බිල මේ වනතුරුත් ගෙවා නොමැති බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි .
ගීතා කුමාරසිංහ මහත්මිය මේ ප්ලාස්ටික් ශල්‍ය කර්මය කරගනු ලැබුවේ 2017 සැප්තැම්බර් මස 02 වැනිදා කොළඹ නාවල පිහිටි ඇගේ නිවසේ ඇතිවූ හදිසි ගින්නෙන් පිළිස්සුණු ඇගේ දෑත් සහ දෙපාවල ලප කැළැල් ඉවත් කර ගැනීම සඳහාය .
මේ හදිසි ගින්න ඇති වූයේ ඇගේ නිවසේ ගෑස් කුකරයේ නළයකින් ගෑස් කාන්දු වීමෙන් ඇති වූ පිපිරීමකින් බවට ප්‍රකාශ කෙරුණත් ගීතා කුමාරසිංහගේ ප්‍රභූ ආරක්ෂකයින් මේ සම්බන්ධයෙන් රහස් පොලීසියට දී ඇති කටඋත්තරයේ සඳහන් වන්නේ ඇය සිගරට්ටුවක් දැල්වීමට යාමෙන් මේ ගින්න ඇති වූ බවය.
ප්ලාස්ටික් ශල්‍ය කාර්ම සඳහා ජීවිත රක්ෂණාවරණයකින් ප්‍රතිලාභ නොගෙවන නමුත් ඇය ඇගේ ජීවිත රක්ෂණය තිබෙන සමාගමට මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ඇමතිවරයකු මාර්ගයෙන් කතා කරවා එම සමාගමෙන් රුපියල් ලක්ෂ 77 ක් වන්දි ලෙස ලබාගෙන තිබේ .
සුජිත් මංගල ද සිල්වා
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...