Friday, November 17, 2017
Home
Gossip Lanka News
ඒකාබද්ධය විපක්‍ෂය ඕනෑම මොහොතක ඡන්දයට ලෑස්‌තියි –මහින්ද
ඒකාබද්ධය විපක්‍ෂය ඕනෑම මොහොතක ඡන්දයට ලෑස්‌තියි –මහින්ද
-
Friday, November 17, 2017
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්‌ඩුව ගන්නා උත්සාහයන් ඒකාබද්ධ විපක්‍ෂය පිට පැවරීමට. තැත්කළද ඕනෑම මොහොතක පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට ඒකාබද්ධ විපක්‍ෂය සූදානම් යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (16 වැනිදා) මාධ්‍යට පැවසීය.
පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරන බවට එ. ජා. පයේ ඇතැමුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් “දිවයින” කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට තහනම් නියෝගයක් නොදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඉහළ අධිකරණය හමුවේ නඩුවක් ගොනුකරන බවද මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්‍ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...