ගොසිප්99 අපේ අදහස
Friday, November 17, 2017
Home
Gossip Lanka News
ජනාධිපති මාධ්‍ය අංශයේ ලොක්කන්ගේ මොන්ටිසෝරි වැඩ සහ බල අරගලය - මේ මඩ ඔක්කොම ජනපතිට ද?
ජනාධිපති මාධ්‍ය අංශයේ ලොක්කන්ගේ මොන්ටිසෝරි වැඩ සහ බල අරගලය - මේ මඩ ඔක්කොම ජනපතිට ද?
-
Friday, November 17, 2017
ජනාධිපති සම්බන්ධිකරන ලේකම් වරයෙක් වශයෙන් සේවය කරන ශිරාල් ලක්තිලක සහ හිටපු සමාජ ජාල ප්‍රධානි ඕශල හේරත් අතර මත ගැටුමක් වර්ධනය වී ඇති අතර එය සමාජ ජාල වෙබ්අඩවි තුල එළිපිට මඩ ගසා ගැනීම දක්වා වර්ධනය වී ඇති බව පෙනෙන්නට තිබේ.
එයට ඕශල හේරත් විසින් ලබා දී තිබු පිළිතුර පහතින්,
ගොසිප්99 අපේ අදහස
මේ ශිරාල් ලක්තිලක විසින් ඊයේ (16) ඔහුගේ Facebook ගිණුමේ තබා තිබු සටහනක්,
ගොසිප්99 අපේ අදහස
බල අරගලයක් නිසා රටේ පළමු පුරවැසියාගේ ප්‍රධාන ගෝලයින් සිගිති ආතල් ගනිත්දී රටේ අනෙක් පුරවැසියන් සිනාසිය යුත්තේ කොතනින්දැයි අපට සිතාගත නොහැකිය.