Monday, November 20, 2017
Home
Gossip Lanka News
නිදහස් පක්‍ෂය අධිකරණයට
නිදහස් පක්‍ෂය අධිකරණයට
-
Monday, November 20, 2017
පළාත් පාලන සීමා නර්ණ ගැසට් නිවේදනය බල රහිත කර මැතිවරණය කල්දමන්නැයි අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ රීට් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සූදානම් වනවා.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේ පැවති උත්සවයකදී සඳහන් කළේ මෙම පෙත්සම මැතිවරණය කල්දැමීමට අවශ්‍ය පිරිසකගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් බවයි.
මේ අතර, මැතිවරණය කල්දමන්නැයි ඉල්ලා ඉදිරිපත් වූ රීට් පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, පැෆරල් සංවිධානය, කැෆේ සංවිධානය හා නීතිඥවරුන් කිහිපදෙනෙක් එක්ව අතරමැදි පෙත්සම් 6 ක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර, මැතිවරණය පැවැත්වෙන දිනය එළඹෙන 27 වන දා මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටි ආරච්චි මහතා පැවසුවේ මීට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට බාධාවක් නොවනු ඇති බවයි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...