ඒ එම සිදුවීම සම්බන්ධනේ පොලිස්පතිවරයා සිදුකල ප්‍රකාශය පිලිබඳ අමාත්‍යවරයාගේ මතය කෙසේදැය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි.
Tuesday, December 05, 2017
Home
Gossip Lanka News
පොලීසිය ෆේල් යනුවෙන් පොලිස්පති කී කතාවට ඇමති සාගල හරහට

-
Tuesday, December 05, 2017
ගිංතොට ප්‍රදේශයේ සිදුවු ජාතිවාදී සිදුවීමේදී පොලිසිය ෆේල් යැයි පොලිස්පති පුජිත ජයසුන්දර මහතා කළ ප්‍රකාශයට තමන් එකඟ නොවන බව අමාත්‍ය සාගල රත්නායක අද (05) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
ඒ එම සිදුවීම සම්බන්ධනේ පොලිස්පතිවරයා සිදුකල ප්‍රකාශය පිලිබඳ අමාත්‍යවරයාගේ මතය කෙසේදැය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි.
ඒ එම සිදුවීම සම්බන්ධනේ පොලිස්පතිවරයා සිදුකල ප්‍රකාශය පිලිබඳ අමාත්‍යවරයාගේ මතය කෙසේදැය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි.
ඇමතිවරයාගේ සම්පුර්ණ වීඩියෝව පහතින් නරඹන්න