Monday, December 18, 2017
Home
Gossip Lanka News
තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියා අගමැති ලංකාවට
තෙදින නිල සංචාරයක් සඳහා මැලේසියා අගමැති ලංකාවට
-
Monday, December 18, 2017
ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තිබෙන රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි මැලේසියා අගමැති නජිබ් බින් ටන් අබ්දුල් රසාක් මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී ඊයේ (17) මහත් හරසරින් පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකාවට පැමිණි මැලේසියා අගමැතිවරයා ගුවන් තොටුපළේ දී සමරු සටහනක් තබන අයුරු. විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහත්වරු ද මෙහි වෙති.
