BREAKING NEWS
latest

728x90

468x60

Thursday, December 28, 2017

කෝලිගේ මගුල් ගෙදර ගිය ලංකාවේ පුංචි අමුත්තා

ඉන්දියානු ක්‍රිකට්‌ නායක විරාට්‌ කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ විවාහ මංගල උත්සවය පසුගියදා ඉතාලියේදී පැවැත්වුණි. අනතුරුව ඉන්දියානු ක්‍රිකට්‌ ක්‍රීඩකයන් සහ බොලිවුඩ් නළු නිළියන් වෙනුවෙන් පවත්වන ලද සාදය පෙරේදා (27 දා) රාත්‍රියේදී මුම්බායි හී පැවැති අතර ඒ සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම දිරි ගන්වන්නකු වන ගයාන් සේනානායකට ආරාධනා කර තිබීම විශේෂත්වයකි.

"ඉන්දියානු කණ්‌ඩායමේ ඔක්‌කොම ක්‍රීඩකයන් මගේ යහළුවෝ. ඒ අතරින් කෝලි විශේෂයි. මට මේ ආරාධනාව කෝලි කළාම ලොකු සතුටක්‌ ඇති වුණා." යෑයි ගයාන් පැවසීය.










« PREV
NEXT »