BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, December 26, 2017

කොස්ගොඩ සුජී අල්ලන්න රතු නිවේදන නිකුත් කරයි

ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් ආයතනය විසින් 33 හැවිරිදි ජගමුනි සුජීව ද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත්කර ඇත.

ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගැනීම සඳහා නිලවශයෙන් ලංකාවෙන් කරන ලද ඉල්ලීමකට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය බව පොලිස් ආරංචි පවසයි.

මීට ඉහත වතාවන් දෙකකදී වෙනත් රටවලට අවශ්‍ය ශ්‍රී ලාංකික පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නිවේදන නිකුත් කර තිබේ.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයත්, දකුණේ පාතාල ක්‍රියා මැඩපවත්වා ගැනීමේ උවමනාව මත ශ්‍රී ලංකා පොලීසිය මෙසේ ජාත්‍යන්තර පොලිසියේ සහාය පතා ඇත. මිනීමැරුමක් සම්බන්ධයෙන් අධිකරණය අවශ්‍ය පුද්ගලයකු ලෙස කොස්ගොඩ සුජී නම් කර තිබේ.
« PREV
NEXT »