BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, December 26, 2017

පිල් මාරුවක් ගැන තවත් ඉඟියක්

ජාතික නිදහස් පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරු තුන් දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂවල ප්‍රධාන පෙලේ නියෝජිතයින් 51 දෙනෙකු ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මාතර ප්‍රදේශයේ පසුගියදා පැවති ජනහමුවකට එක්වෙමිනි.

කෙසේ වෙතත්, අනුරාධපුර ප්‍රදේශයේ පසුගියදා (24) පැවති ජනහමුවකින් අනතුරුව අමාත්‍ය පී.හැරිසන් මහතා පක්ෂ මාරු කිරීම් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ පිල් මාරු සිදුවූවත් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය 70% කින් පමණ තහවුරු වී ඇති බවයි.
« PREV
NEXT »