Saturday, December 30, 2017
Home
Lakshman Kiriella
වෛද්‍ය සභාව සයිටම් සිසුන් පිළිගන්න තීරණය කළා – ඇමති කිරිඇල්ල
වෛද්‍ය සභාව සයිටම් සිසුන් පිළිගන්න තීරණය කළා – ඇමති කිරිඇල්ල
-
Saturday, December 30, 2017
සති 5ක සායනික පුහුණුව සහිත සයිටම් සිසුන් පිළිගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එකඟ වූ බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද කොළඹ පැවති උත්සවයකදී ය.
ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන තාක්ෂණ ආයතනයේ 14 වන වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
