BREAKING NEWS
latest

728x90

468x60

Saturday, December 30, 2017

ආණ්ඩුව හදන්න කැපවුණත් මටත් කැපිලි ආවා

වත්මන් ආණ්ඩුව නිර්මාණය කිරීමට කැපකිරීම් කල ද විවිධ අසාධාරණකම්වලට මුහුණදීමට තමාට සිදුවූ බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට වැඩි බලයක් ලබාගැනීමෙන් මෙම තත්ත්වය වෙනස් කරගැනීමට බලාපොරොත්තු වන බවයි.

බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

බදුල්ල ප්‍රදේශයේ පැවති තවත් ජන හමුවකදී ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය වනු ඇති බවයි.


අද දෙරණ ඇසුරෙණි
« PREV
NEXT »