Wednesday, December 20, 2017
Home
Gossip Lanka News
ලන්සා නියෝජ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වෙයි
ලන්සා නියෝජ්‍ය ඇමතිකමින් ඉල්ලා අස්වෙයි
-
Wednesday, December 20, 2017
ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
එම අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇතැයි ද මේ අතර වාර්තා වේ.
ඒ මහතා පොදුජන පෙරමුණට එක්වීමට මෙසේ අදාළ ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවද පැවසේ.
මීට පෙර හිටපු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක් විය.
