BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, December 26, 2017

කන්‍යාවියන් කෙළෙසුවා යැයි කියන සාරුවා සුනිල්ගේ බිරිඳ අකුරුස්සේ මාරඹින් වැඩ අල්ලයි

කන්‍යාවියන් සියයක් කෙළෙසා හෝටලයක සාදයක් පැවැත්වූ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුවා සුනිල් මහතාගේ බිරිඳ තම මැතිවරණයට ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇති බවවෙත වාර්තා වේ.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාව මාරඹ කොට්ඨාෂයෙනි.

සාරුවා සුනිල් පසුගිය ප්‍රාදේශීය සභා ජන්දයේදී 80%ක ජනවරමක් ලබාගත් අතර ඔහුගේ පක්ෂයට ලැබුණූ ඡන්ද සංඛ්‍යාව දහනම දහසක්වෙද්දී ඔහුට ඉන් පහලොස් දහසක් මනාප ලබාදී තිබිණි.
« PREV
NEXT »