Friday, January 12, 2018
Home
Gossip Lanka News
මිලියන 75ක් උපයාගත් ආකාරය හෙළිකරන්නට විමල්ට මහාධිකරණයේ නඩු
මිලියන 75ක් උපයාගත් ආකාරය හෙළිකරන්නට විමල්ට මහාධිකරණයේ නඩු
-
Friday, January 12, 2018
පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් වීරවංශ මහතා පසුගිය පාලන කාලයේදී උපයාගත් රුපියල් මිලියන 75ක මුදල උපයාගත් ආකාරය පිලිබඳව විමසමින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
කළුතර විද්‍යලයෙන් අධ්‍යාපනය ලබා තම සොහොයුරාගේ ටේලර් සාප්පුවේ සහයකයෙක් වශයෙන් ජීවිකාව ආරම්භ කළ විමල් වීරවංශ පසුව ජනතා විමුක්ති පෙරමුණට එක්ව කටයුතු කළේය. ඒ අතරතුර ලක්මිණ, ලක්දිව ආදි පුවත්පත්වල විශේෂාංග ලේඛකයෙක් වශයෙන් කටයුතු කළ ඔහු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි අතර, එහිදි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිපත්ති පාවාදීමක් මුල්කොට ගනිමින් විමල් වීරවංශ තම පකෂයෙන් නෙරපනු ලැබීය. ඉන් පසුව තමාගේම පකෂයක් බිහිකරගෙන මහින්ද රාජපකෂ රජයට මුක්කුවක් ගැසූ විමල් වීරවංශ හිටපු රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාය.
මීට පෙර සිදුකළ පරීකෂණ වලදී තම සහෝදරයන්ට හා ඥාතීන්ට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් ඉදිකළ නිවාස කුණුකොල්ලයට ලබාදීම සම්බන්ධයෙන්ද විමල් වීරවංශට චෝදනා එල්ල වූ අතර, වීරවංශගේ සොයුරා හට බන්ධනාගාර ගත වන්නට පවා සිදුවිය.
මෙවන් පසුබිමක විමල් වීරවංශ උපයාගත් මිලියන 75ක ආදායම පමණක් නොව, ඔහු ඉදිකර ඇති සුවිශාල මන්දිරයත්, බිරිඳගේ නමට ඇති දේපොල හා වත්කම් ප්‍රමාණයත් ඉදිරියේදි ප්‍රශ්න කෙරෙනු ඇත.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...