BREAKING NEWS
latest

728x90

468x60

Monday, January 08, 2018

මොරගහකන්දෙන් නිල් දියවර මුදා හරී.

මොරගහකන්ද ජලාශයේ මංගල දිවයර නිකුත් කිරීම මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් සිදු විය.

මෙම ජලාශය පරාක‍්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් හය ගුණයක ජල ධාරිතාවක් දරනු ලබන අතර ජල ධාරිතාව අක්කර අඩි හය ලක්ෂ හැට දහසක් වෙයි.

2007 ජනවාරි 25 වන දින වැඩ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් කෝටි 18,100ක් පමණ වැය කර ඇත.

හෙක්ටයාර් අසූ දෙදහසක වගා බිම්වලට යල මහ කන්න සදහා දියවර නිකුත් කිරිම මෙමගින් සිදු කෙරෙයි.
« PREV
NEXT »