BREAKING NEWS
latest

728x90

468x60

Monday, January 08, 2018

ලසන්ත ඝාතනයට වසර නවයයි

‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ පුරෝගාමී කතුවර නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට (08) වසර නවයක් සපිරේ.

වික්‍රමතුංග මහතා රත්මලානේ සිය කාර්යාලය වෙත සිය වාහනයෙන් ගමන් ගනිද්දී අත්තිඩිය පාරේදී ඝාතනයට ලක්විය. එම ඝාතනයේ පරීක්ෂණ කටයුතු රහස් පොලිසිය මගින් යළි 2015 වසරේදී ආරම්භ කළේ වසර පහක් පුරාම එම පරීක්ෂණ කටයුතු යටපත්ව තිබීමෙන් අනතුරුවය. ලසන්ත වික්‍රමතුංග මහතාගේ පවුලේ ඥාතීන්ද, නෑ හිත මිතුරන්ද අද 8 වැනිදා පෙරවරු 9 ට බොරැල්ල කනත්තේදී ඒ මහතාගේ සොහොන් බිම වෙත පැමිණ සිය ගරු බුහුමන් දැක්වීමට නියමිතය.
« PREV
NEXT »