BREAKING NEWS
latest

728x90

468x60

Sunday, January 14, 2018

කෑගල්ල ජන රැලියේදී මහීපාල මහින්ද සමග එක්වෙයි


ඒකාබද්ධ පොදු ජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරන ජන රැලි මාලාවේ තවත් ජන රැළියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නගරයේදී පැවැත්විණි. 



මේ අවස්ථාවේදී සබරගමුවේ හිටපු මහ ඇමැති මහීපාල හේරත් මහතා මහින්ද රාජපක්ෂ මහතාට සිය සහය පළකරමින් ජන රැලියට එක්විය. මෙම ජන රැළිය සඳහා ඒකාබද්ධ පොදු ජන පෙරමුණේ පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල ජනකායක් එක්ව සිටියහ.


« PREV
NEXT »