BREAKING NEWS
latest

728x90

468x60

Sunday, January 14, 2018

හොරුන්ට දඬුවම් නොදුන්නොත් මං ඉල්ලා අස්වෙනවා

බැදුම්කර කොමිසමේ වාර්තාව මගින් චෝදනා එල්ල වන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කර අදාල ක‍්‍රියාමාර්ග ගත යුතු යයි නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසයි.


එසේ නොකරන්නේ නම් තමන් තව දුරටත් එක්සත් ජාතික පක්‍ෂයේ නොසිටින බවද ඔහු සදහන් කරයි.

අගමති රනිල් වික‍්‍රමසිංහ මහතා හොරු ආරක්‍ෂා කරන නායකයෙක් නොවන බවත් පක්‍ෂයද හොරු ආරක්‍ෂා නොකරන බවත් ඔහු කියයි.

කෝට්ටේ ප‍්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

« PREV
NEXT »