BREAKING NEWS
latest

728x90

468x60

Thursday, January 11, 2018

ලබන මාසයේ සිට දඩ කොළය ගෙදරටම

රථවාහන වැරදි සම්බන්ධයෙන් නිකුත් කරන දඩ කොළ වැරදි කළ පුද්ගලයාගේ නිවසටම එවීමේ ක‍්‍රමවේදයක් ලබන මාසයේ සිට ආරම්භ කෙරෙනවා. ඒ වැරැද්දට අදාල ඡායාරූපයක් සමග. පළමු අදියර අත්හදා බැලීමක් ලෙස ආරම්භ කරන බවයි අමාත්‍ය සාගල රත්නායක මහතා සදහන් කළේ. ඉන්පසුව එය දීපව්‍යප්ත කිරිමට සුදානම් බවයි අමාත්‍යවරයා පවසන්නේ. 


රථවාහන පොලිස් නිලධාරින් සදහා පැවති ප‍්‍රථමාධාර වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින් සාගල රත්නායක මහතා මෙම අදහස් පළකළා. කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී උත්සවය පැවැත්වුණා.



« PREV
NEXT »