BREAKING NEWS
latest

728x90

468x60

Saturday, January 13, 2018

ජනාධිපති අපිටම හොරු කියනවා.. මට දැන් හොදටම මල පැනලා ඉන්නේ - හරීන් කඩුව අතට ගනී

අපි ගෙනාපු ජනාධිපති කරන වැඩ නිසා තමනට දැන් මල පැනලා සිටින බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.


‘මට නම් මේ දවස්වල දේශපාලනේ මල පැනල තියෙන්නෙ. ඒකට හේතුව අපි ගෙනාපු එක්කෙනා අමුතු අමුතු ටෝක් දෙනවා. ඒ දෙන ටෝක් මට නං හරියන්නේ නෑ.
මෛත‍්‍රීපාල සිරිසේනව ජනාධිපති කලේ අපි තමයි. දිගට හරහට ගුටි කාගෙන කොල කොඩි දාගෙන හැම ප‍්‍රාදේශීය සභාවක් අස්සෙම ගිහිල්ල මහන්සි වුනේ.

ඒ නිසා බැදුම් කරේ ගැන කතා කරනව නම් බැදුම්කරේ හොරු ඇල්ලුව කියල කතා කරනවනම්, යකෝ ඒක ඇල්ලුවෙත් අපි. අපි ගෙනාපු ජනාධිපති. අපි ගෙනාපු යහපාලනේ.

දැං ඉතිං කියනව හොරු හොරකං කරං යනකොට හොරා හොරා කියනවලු. එයා හොරා කියනවලු මෙයා හොරා කියනවලු. මාර ආතල් ගන්නෙ’

ඇමතිවරයා මේ අදහස් පල කරලු ලැබුවේ වැල්ලවත්තේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රචාරක රැුළියක් අමතමිනි.


« PREV
NEXT »