Friday, January 05, 2018
Home
Gossip Lanka News
අගමැති රනිල්ට බැදුම්කර වංචාව ගැන කිසිම චෝදනාවක් නෑ - ශ‍්‍රීලනිපය නිල වශයෙන් කියයි
අගමැති රනිල්ට බැදුම්කර වංචාව ගැන කිසිම චෝදනාවක් නෑ - ශ‍්‍රීලනිපය නිල වශයෙන් කියයි
-
Friday, January 05, 2018
ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර අක‍්‍රමිකතාවය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට කිසිම චෝසනාවක් එල්ල වී නැති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසයි.
අගමැතිවරයා විසින් පත් කරන ලද මහ බැංකු අධිපති සම්බන්දයෙන් අගමැතිවරයා වගකීමෙන් බැදෙන්නේ නේදැයි මාධ්‍ය විසින් විමසූ පැනයට ඇමතිවරයා කියා සිටියේ ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයෙක් පත් කලත් තරග පැරදුනත් වගකීම බාර ගත යුතු නැති බවයි.
