Monday, February 26, 2018
Home
Gossip Lanka News
දණගැස්වූ ගුරුවරියගෙන් චාමර මිලියන 500ක් ඉල්ලයි chamara sampath
දණගැස්වූ ගුරුවරියගෙන් චාමර මිලියන 500ක් ඉල්ලයි chamara sampath
-
Monday, February 26, 2018
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සිය කීර්ති නාමයට හානි වූ බව පවසමින් දණගැස්වීමේ සිදුවීමෙන් පීඩාවට පත්වූ විදුහල්පතිනියගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසි යොමු කර තිබේ.
එම සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පවත්වන විමර්ශන පවත්වන අතරතුර මෙලෙස එන්තරවාසි යොමු කිරීම සාක්ෂිකාරියට කරන ලද බලපෑමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අදහසයි.
මේ පිළිබඳව සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ.
අදාළ ලිපිය පහත දැක්වේ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...