Wednesday, February 21, 2018
Home
Gossip Lanka News
යහපාලනේ නැති වුනාට ආණ්ඩුව යනව - අමරවීරගේ කාටත් නොතේරෙන මාධ්‍ය හමුව
යහපාලනේ නැති වුනාට ආණ්ඩුව යනව - අමරවීරගේ කාටත් නොතේරෙන මාධ්‍ය හමුව
-
Wednesday, February 21, 2018
ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉවත් වූයේ යයි තමන් විසින් කිසිදු නිවේදනයක් නිකුත් කලේ නැති බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
නමුත් රටට හිතකර අගමැතිවරයෙකු පත් කල යුතු බවට තමන් ලිපියක් යවන ලද්දේ පුද්ගලික මතය නොව සන්ධානයේ ඉල්ලීම මත බවද ඔහු සදහන් කරයි.
යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යන්නේදැයි මේ වන තෙක් තීන්දුවක් ගෙන නැති බවත් කී ඔහු එනමුත් ආණ්ඩුව ඉදිරියට යන බවද කීවේය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ කැබිනට් මණ්ඩල හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
