Friday, February 16, 2018
Home
Gossip Lanka News
ජනපතිගේ විශේෂ ප‍්‍රකාශය හදිසියේම අවලංගු කෙරේ
ජනපතිගේ විශේෂ ප‍්‍රකාශය හදිසියේම අවලංගු කෙරේ
-
Friday, February 16, 2018
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අද පෙරවරුවේ කැදවා තිබූ විශේෂ මාධ්‍ය හමුව හදිසියේම අවලංගු කර තිබේ.
කැදවීම් ලැබ තිබූ මාධ්‍යවේදීන්ට ඊයේ රාත‍්‍රියේ දන්වා ඇත්තේ එම හමුව අද දිනයේ නොපැවැත්වෙන බවයි.
මේ අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා හදිසියේම හමුවී ජාතික ආණ්ඩුව තව දුරටත් ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇති බවටද වාර්තා පල වෙයි.
ඇමරිකානු හා ඉන්දීය තානාපතිවරුන්ද ජනාධිපතිවරයා හමු වී 2015 ජනවාරි 08 ජයග‍්‍රහණය රැකගැනීමට ක‍්‍රියාකරන ලෙස දැඩිව ඉල්ලා තිබේ.
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද අද දිනයේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.
