Sunday, February 11, 2018
Home
Gossip Lanka News
ප්‍රතිඵල නිකුත් කිරීම නැවතත් ගැටලුවක
ප්‍රතිඵල නිකුත් කිරීම නැවතත් ගැටලුවක
-
Sunday, February 11, 2018
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම නැවතවරක් ගැටලුවකට පත්ව ඇති බව වාර්තා වෙයි. එහි ගණනය කිරීමේ යාන්ත්‍රණයේ මෙම ගැටලුව ඇති බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් සමානුපාතික ආසන සංඛ්‍යාව ලබාදීමේ ගැටලුවක් උද්ගතව තිබේ. විනාඩි 30කින් පමණ මැතිවරණ ප්‍රතිඵලයක් නිකුත් නොකිරිණි.
යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා මැතිවරණ කොමිසම උත්සාහ කරමින් සිටියි.
