Sunday, February 11, 2018
Home
Gossip Lanka News
කොළඹ මහ නගර සභාව මෙවර ත් එජාපයට
කොළඹ මහ නගර සභාව මෙවර ත් එජාපයට
-
Sunday, February 11, 2018
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් කොළඹ මහ නගර සභාවේ බලය යළි තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වී තිබේ.
ඒ අනුව ඡන්ද 131,353 ක් ලබා ගනිමින් මහ නගර සභාවේ මන්ත්‍රී ධුර 60ක් තමන් සතු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව සිටී.
ඡන්ද 60,087 ක් ලබා ගනිමින් එහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.
එම පෙරමුණට හිමිව ඇති මන්ත්‍රි ධුර සංඛ්‍යාව 23කි.
ඡන්ද 31,421 ක් ලබා ගනිමින් කොළඹ මහ නගර සභාවේ තෙවන ස්ථානයට පත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 12කි.
මේ අතර එක්සත් ප්‍රගතිශීලී සන්ධානය ඡන්ද 27,168ක් ලබා ගනිමින් කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී ධුර 10ක් ලබා ගැනීමට සමත්ව ඇත.
Most Reading
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
අපි ගෙනාපු ජනාධිපති කරන වැඩ නිසා තමනට දැන් මල පැනලා සිටින බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ‘මට නම් මේ දවස්වල දේශපාලනේ මල පැනල...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...