BREAKING NEWS
latest

728x90

468x60

Sunday, February 25, 2018

ඇමති අර්ජුන පාන්දරම රට යයි - ඇමති සංශෝධනයට විරෝධය? තවත් පිරිසක් රට යන්න සූදානම්

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති අර්ජුණ රණතුංග මහතා අද අලුයම දිවයිනෙන් බැහැරව ගොස් ඇත.
ගුවන් තොටුපල වාර්තාකරුවන් සදහන් කරන්නේ අලුයම 3.00ට කටාර් ගුවන් යානයකින් ඇමතිවරයා දෝහා කටාර් බලා පිටත්ව ගිය බවයි.

අද දිනයේ ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත අතර අර්ජුන රණතුංග ඇමතිවරයාද දුෂිත හෝ අසාර්ථක ඇමතිවරයෙක් ලෙස සලකා ඉවත් කිරීමට නියමිතව තිබූ බව රජයේ ආරංචි මාර්ග කියයි.
තමන්ගේ ඇමති ධුරය වෙන් කලහොත් කිසිදු ඇමති ධුරයක් බාර නොගනු ඇති ඇමතිවරයාගේ සමීප ආරංචි මාර්ග කියා සිටී.
මේ අතර අද දිනයේ සුසිල් ප්‍රේමජයන්ත, සරත් අමුණුගම, රවීන්ද්‍ර සමරවීර යන ඇහතිවරුන්ද විදෙස් ගත වනු ඇති බව වාර්තා වෙයි.
adaderana
« PREV
NEXT »