BREAKING NEWS
latest

728x90

468x60

Sunday, February 25, 2018

සරත් ෆොන්සේකාට ලබා දෙන බවට පළ වු පොලිස් ඇමතිකම ගැන මහින්ද කියපු කතාව - Mahinda Rajapaksa

කැබ්නට් මණ්ඩලය සංශෝ්ධනය කිරිමෙන් රට තුළ කිසිඳු වෙනසක් සිදු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද (25) සිදුවන කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන්  ප‍්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ගෙවී ගිය වසර 03 අත්පත් කර ගැනීමට නොහැකි වූ සාර්ථකත්වය ඉදිරි කෙටි කාලය තුළ කෙසේ අත්පත් කරගන්නද යනුවෙනි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාට ලබා දෙන බවට පළ වු වාර්තා සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපතිවරයා අදහස් දැක්වූවා. 

"එයාට දෙන්න කියන්න..එයාට දෙන්න කියන්න..එයා හොඳයි. පොලිසියයි හමුදාවයි භාර දුන්නාම හොඳයි..කියලවත් කර ගන්න බැරි වැඩක්. කොටින්ම කිව්වොත් කැබිනට් මණ්ඩලය අපිට අදාළ නෑ.. "

Neth News
« PREV
NEXT »