Thursday, February 15, 2018
Home
Gossip Lanka News
මහින්ද සමග ආණ්ඩු කරන්න ශ‍්‍රීලනිප ඇමති පිරිසක් විරුද්දයිලු
මහින්ද සමග ආණ්ඩු කරන්න ශ‍්‍රීලනිප ඇමති පිරිසක් විරුද්දයිලු
-
Thursday, February 15, 2018
කාබද්ද විපක්‍ෂයේ සහයෝගයෙන් ආණ්ඩුවක් පිිහිටුවන්නේ නම් ඊට සහයෝගය ලබා නොදීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකු තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
දුමින්ද දිසානායක, විජිත් විජිතමුණි සොයිසා, එස්.බී. දිසානායක ඇතුළු පිරිසක් මෙම විරුද්ද මතයේ සිටින්නේ යයිද සදහන්ය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැඩි ලෙස විවේචනය කිරීම හේතුවෙන් තව දුරටත් ඔහු සමග එක්ව කටයුතු කිරීම හැකියාවක් නැතැයි ඔවුන් අවස්ථා කිහිපයකදී පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් මෙම පිරිස් අවසන් තීන්දුවක් ගෙන නැති අතර අද දිනය ඇතුලත මෙම ගැටළුව සමනය වනු ඇතැයිද සදහන්ය.
