Thursday, February 15, 2018
Home
Gossip Lanka News
අගමැති වෙන්න සූදානම්ද? කතානායක කරූ දුන් පිළිතුර?
අගමැති වෙන්න සූදානම්ද? කතානායක කරූ දුන් පිළිතුර?
-
Thursday, February 15, 2018
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර ඇති කරන නව ආණ්ඩුවේ අගමැති ධුරයට යෝජනා වී ඇතැයි පැවසෙන වත්මන් කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඒ සම්බන්දයෙන් විමසූ කල ඔහු එම ධුරය ප‍්‍රතික්‍ෂෙප නොකරයි.
ඔහු පවසන්නේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවත් දෙදෙනාම එක්ව ගමනක් යාම තම ප‍්‍රාර්තනය බවත්ය. කෙසේ නමුත් නව අග්‍රාමාත්‍යවරයකු පත්කිරීමට ආණ්ඩුවෙහි මාන්ත්‍රීවරු පිල් දෙකතුනකට බෙදී ඇති බව වාර්ථාවේ. ready to become prime minister? Speaker's answer?
