Thursday, February 15, 2018
Home
Gossip Lanka News
දේශපාලන අස්ථාවරත්වය නිසා අමාත්‍යාංශ වැඩකටයුතු එකතැන නවතී - ඉහල නිලධාරීන් තුෂ්නිම්භූතයි
දේශපාලන අස්ථාවරත්වය නිසා අමාත්‍යාංශ වැඩකටයුතු එකතැන නවතී - ඉහල නිලධාරීන් තුෂ්නිම්භූතයි
-
Thursday, February 15, 2018
පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට අත්ව තිබෙන දැඩි පරාජය හේතුවෙන් රාජ්‍ය සේවාව දැඩි සේ අකර්මණ්‍ය වී ඇති බව රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග සදහන් කරයි.
මැතිවරණ ප‍්‍රතිඵලයත් සමග ඇතිව තිබෙන දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් ඉහල පෙලේ රාජ්‍ය නිලධාරීන්, සියළු රාජ්‍ය සේවකයන් දැඩි සේ ව්‍යාකූල තත්වයට පත්ව තිබීම නිසා මෙම තත්වය ඇතිව තිබේ.
මෙනිසා මැතිවරණයෙන් පසු කිසිදු අමාත්‍යංශයක රාජකාරියක් හරි හැටි සිදු නොවන අතර ඒවායේ එදිනෙදා සාමාන්‍ය කටයුතු පවා ඉතා මන්දගාමීව සිදුවෙමින් ඇත.
පවතින අස්ථාවරත්වය මත නිසි වැඩපිලිවෙලක් ගෙන යාමට නොහැකි වීමෙන් රජයේ ඉහල නිලධාරීන් දැඩි ලෙස ගැටළුකාරී තත්වයකට පත්ව සිටින අතර මෙමගින් ආණ්ඩුවේ කටයුතු පවා දැඩි ලෙස ඇණහිට ඇත.
පවතින ආණ්ඩුව වෙනස් වන්නේ යයි පැතිර යන ආරංචි හේතුවෙන් මෙම තත්වය තවත් උග‍්‍ර වී ඇති අතර මේ හරහා දැඩි ආර්ථික අස්ථාවරත්වයක් නිර්මාණය වෙමින් පවතින බව මුල්‍ය වෙළදපල නියෝජිතයෝ අනතුරු අගවති.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...