Thursday, February 15, 2018
Home
Gossip Lanka News
එජාප ආණ්ඩුවක් හදනවා - බහුතරය අපි පෙන්වන්න සූදානම් - ශ‍්‍රීලනිපයට අභියෝග කරමින් එජාපය යලිත් දන්වයි
එජාප ආණ්ඩුවක් හදනවා - බහුතරය අපි පෙන්වන්න සූදානම් - ශ‍්‍රීලනිපයට අභියෝග කරමින් එජාපය යලිත් දන්වයි
-
Thursday, February 15, 2018
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට පෙර එක්සත් ජාතික පක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට කඩිනම් සැලැස්මක් මේ වන විට දියත් කර තිබේ.
ශ‍්‍රීලනිපයට එක්වෙතැයි සැක සහිත එජාප මැති ඇමතිවරුන් ඉලක්ක කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ හිතවාදී පිරිස් විසින් හිත් හැදීමේ හා සංතෝෂම් දීමේ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක වෙමින් ඇත.
එමෙන්ම දෙමල ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු සමගද සාකච්චා කිහිපයක්ම සිදු කර ඇති බවද වාර්තා වෙයි.
මේ අනුව එක්සත් ජාතික පක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේ 113ක සරල බහුතර බලයක් පෙන්වීමට සැලසුම කර ඇති බවත් ඉන් පසු අගමැති රනිල් වික‍්‍රමසිහං මහතා සමගින් ඉදි ඉදිරි කාලය ආණ්ඩුව පවත්වාගෙන යාමට සුලසුම් කර ඇති බවත් සදහන්ය.
lankacnews
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...