BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, February 27, 2018

ගෝටාභය රාජපක්‍ෂ හෙට හෝ අනිද්දා අත්අඩංගුවට - අයියා මලෝ කොන්තරයක් නිසාදෝ සැකයක්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතන චෝදනාවන් එල්ල කරමින් හෙට අනිද්දා වන විට අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව මේජර් අජිත් ප‍්‍රසන්න මහතා සදහන් කරයි.



කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.


මේ අතර ලසත්ත වික‍්‍රමතුංගගේ වැඩිමහළු සහෝදරයා විසින් ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරමින් මෙම ඝාතනය සිදු කලේ සරත් ෆොන්සේකා හිටපු හමුදාපති යයි සදහන් කර ඇතැයිද ඔහු කීවේය.

එමෙන්ම හිටපු එජාප ඇමති ජෝෂප් මයිකල් පෙරේරා විසින්ද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ සරත් ෆොන්සේකා විසින් ලසන්ත ඝාතනය කල බව බවත්, එවකට විපක්‍ෂ නායක රනිල්වික‍්‍රමසිංහ මහතාත කියා සිටියේ ලසන්ත ඝාතනය කලේ සරත් ෆොන්සේකා විසින් යයි පාර්ලිමේන්තුවේදී කී බවද ඔහු සදහන් කලේය.

නමුත් ගොසිප්99 අපට වාර්තාවන පරිදි මේවන විට බැසිල් රාජපක්ෂ සහ ගොඨා අතර සීතල ගැටුමක් ඇතිවී තිබෙන නිසා මොවුන් මෙම ගැටලුවතමන්ගේ දූෂන වසා ගැනීමට මෙම සිද්ධීන්  මාධ්‍ය යොදවා හාරවුසා ඇතිබවයි. 2020 ජනපති අපේක්ෂකයා ගොඨා වුවහොත් බැසිල් රාජපක්ෂගේ තැන අහිමිවීමට ඉඩ ඇති නිසාවෙන් මෙම ගැටුම හටගෙන ඇති බවද වාර්තාවේ.

« PREV
NEXT »