BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, February 27, 2018

හොද ඇමතිකම් කේවට්ටයන් බෙදාගෙන - සියල්ල නැතිවුනත් සටන් වදිනවා - මටත් ඇමතිකමක් ඔන යැයි නොකියා වසන්ත සේනානායක කට අරී - wasantha senanayake

වත්මන් අණ්ඩුවේ හොද අමාත්‍යංශ කේවට්ටයන් පිරිසක් විසින් බෙදාගෙන තරුණයන්ට පක්ෂයේ සියලු අවස්ථා අහිමි කර ඇතැයි විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පවසයි.

‘එක්සත් ජාතික පක්ෂය තුළ තරුණියන්ට තිබිය යුතු අවස්ථා සම්පූර්ණයෙන්ම වසා දමා ඉවරයි.

බොහෝ දිස්ත්‍රික්කවල තරුණ ක්‍රියාශීලි මන්ත්‍රීවරුන්ටත් අවස්ථාව ලැබිල නෑ. පක්ෂයේ ජාතික ලැයිස්තුවට මහා විහිළුවක්. ඒ ලයිස්තුවේ කිසිම තරුණයකුට ඉඩක් ලැබිලා නෑ.

පක්ෂයට මෙහෙම ඉස්සරහට යන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි දිගටම සටන් කරනවා එතනදි මට සියලු දේ නැති උනත් කමක් නෑ’ යයිද රාජ්‍ය ඇමතිවරයා කියයි.
« PREV
NEXT »