අග්රාමාත්ය ධුරයේ වෙනසක් සිදුවන්නේ දැයි මාධ්‍යවේදීන් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගෙන් ඊයේ (12) විමසීමක් කළා.Tuesday, February 13, 2018
Home
Gossip Lanka News
අගමැතිකම ගැන සජිත්ගෙන් ඉගියක් - Sajith Premadasa
අගමැතිකම ගැන සජිත්ගෙන් ඉගියක් - Sajith Premadasa
-
Tuesday, February 13, 2018
අග‍්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුවන්නේ දැයි මාධ්‍යවේදීන් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගෙන් ඊයේ (12) විමසීමක් කළා.
ඒ, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් සහ අග‍්‍රාමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේදීයි.
ප්‍රශ්නය - අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් ගැන සාකච්ඡා වුණාද?
පිළිතුර - නෑ එහෙම දෙයක් සාකච්ඡා කළේ නෑ.
ප්‍රශ්නය - මීළඟ අගමැති ගැන ඉඟියක් දෙන්න පුළුවන්ද?
පිළිතුර - කරුණා කරලා ජනාධිපතිතුමාගෙන් අහන්න කෝ.. මට මේ ඇමතිකම තියෙන්න පුළුවන්..හෙට උදේ නැති වෙන්න පුළුවන්..
ප්‍රශ්නය - ඇමතිකමින් අයින් කරලා අගමැති කරන්නත් පුළුවන් නේද?
පිළිතුර - ඔව් ඉතින්. ඇමතිකමින් අයින් කරලා..කෙලින්ම පාර්ලිමේන්තු මන්ත්‍රි කරන්නත් පුළුවන්.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...