Saturday, February 24, 2018
Home
sajith premadasa
ඇගට පතට බඩට කටට හදවතට දැනෙන වැඩක් දින තුනක් ඇතුලත එනවා – සජිත් Sajith Premadasa
ඇගට පතට බඩට කටට හදවතට දැනෙන වැඩක් දින තුනක් ඇතුලත එනවා – සජිත් Sajith Premadasa
-
Saturday, February 24, 2018
දින තුනක් ඇතුලත ජනතාවගේ ඇගට පතට බඩට කටට හදවතට දැනෙන, ඇස් දෙකට පෙනෙන කන්වලට මිහිරි ජනතා සුබ සාධන සැලැස්මක් රට පුරාම දියක් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සූදානම් වන බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමති පිරිසක් සමග පැවැති සාකච්චාවකදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
Most Reading
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...
-
අපි ගෙනාපු ජනාධිපති කරන වැඩ නිසා තමනට දැන් මල පැනලා සිටින බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ‘මට නම් මේ දවස්වල දේශපාලනේ මල පැනල...